Wednesday 24 August 2022

වෛද්‍ය රුවන් ජයතුංග, මම ඇමරිකාවෙ දැන් අවුරුදු විස්සක්.මෙහෙ වසර තිහ හතළිහ ජීවත් වෙන මහාචාර්යවරු, වෛද්‍යවරු මහා උගත්තුත් එහෙමනෙ. මම දන්නෑ මොක ද කියන්ඩ. ඒක දූපත් මානසිකත්වයෙන් මිදෙන්න බැරිකම කියලයි මම හිතන්නෙ. මම මේ කාරණා 12 විතරක් කොපි කළා වට්ස් ඇප් හාමුදුරු ගෲප් එකකට.